Menu
Menu

Eco Housing

Implementing green practice into your home or office can help to reduce waste, conserve natural resources, and improve the quality of air & water, Protect eco system and biodiversity throughout its lifecycle of the house.

The most important reason to go green is helping to create a sustainable earth which important to each and every one on the planet whether they will admit it or not.

 Benefits of green,

  • Lowering the utility bills significantly
  • Stopping the effect of global warming & nature
  • Reduce air pollution and will get better indoor environment
  • Make the planet livable for future generation

Creating a sustainable earth for future generations, gives us a hope of cleaner & bright future.

We have limited amount of resources available & more and more people using them up.

If we want our future generation to enjoy the same standard of living we have experienced, we need to take actions.

Green building is a great place to start because according to the researches, a building consumes 14% of portable water, 40% raw material, 39% of energy. Therefore implementing green will reduce those waste which directly effect to the global warming.

For your health,

Want to live healthier? Green building isn’t just good for the environment, it’s also good for you for your health and wealth too.

Sustainable design & technology enhance a resident’s overall quality of life by improving air & water quality & noise pollution.

We have with us professional who can give you great advice to go green & products which are available to help you get started

Our Services

Planning and Design

You can discuss with us and share your ideas to develop a healthy and modern design that suit your life style and fit to your budget. It is also important to give proper consideration to choosing the energy to be used in the house, as part of our Concept we strive to use alternative sources of energy and reduce whole building cost and impact to the nature while achieving the Quality and the standards of the house.

Professional estimations

Whether you are the owner or the contractor, you need to have a clear and accurate forecast of your house construction will cost before it construct. Therefore estimation of your house will be accurate.

Consultancy

We mainly focus on to offer our consultancy and project management services by a team of highly qualified and experienced specialists for maintain the quality and the standards from beginning to the handover the house.

 

Estimations for bank loans

We will assist and prepare the estimation needed for housing loan.

Negotiation with sub-contractors

We will assist you to find a proper Sub-contractor with reasonable rates for your requirements

Construction

We are undertaking the all responsibilities of construction of your dream house, interior design and landscaping works. And we will ensure that you will be having the highest standard of quality and exceptional customer service

Post Construction Service/ Maintenance

We take pride in the quality of our work, we want you to be satisfied and we delight in delivering beyond your expectations. Therefore we will be undertake future maintenance of your house, even if it is a miner repair.

Waste water management Systems

Waste water management system is a process which convert the waste water into something useful.

Rain water harvesting

Rain water harvesting is system which store the rain water for future use. It will reduce your water bill significantly. Therefore we will undertake to establish a rain water system at your home.

Even a single service from this you can from us….

Our green building services will be according to the green rating system for built environment by the green building council Sri Lanka

හරිත ගොඩනැගිළි සංකල්පය ඔබගේ නිවසට හෝ කාර්යාලයට ස්ථාපිත කිරීම මගින් අපද්‍රව්‍ය අඩුවීම, ස්වබාවික සම්පත් සංරක්ෂනය, වාතය සහ ජලයේ ගුණාත්මක බාවය වැඩිදියුණු වීම සහ එහි ජීවනචක්‍රය තුල පරිසර පද්ධතිය සහ ජෛව විවිධත්වය ආරක්ෂා වීම යන කරුණු ඔබට ලගා කර ගත හැක

හරිත ගොඩනැගිළි සංකලපය ස්ථාපිත කිරීමට විශාල වශයෙන් වැදගත් කරුණනම්, ලෝකයේ වෙසෙන සෑමපුද්ගලයෙක්ම ඔවුන් පිළිගත්තත් නොගත්තත් සැමටම අවශ්‍ය තිරසාර පෘතුවියක් නිර්මාණය කිරීමට උදව් කිරීමයි.

ප්‍රතිලාබ

  • බිල්පත් සැලකිය යුතු ලෙස අඩුකිරීම
  • ගෝලීය උණුසුම හා ස්වභාවි කපරිසරයට ඇති බලපෑම නැවැත්වීම
  • වායුදූෂණය අඩුකිරීම සහ වඩා හොඳ ගෘහස්ථ පරිසරයක් ඇතිකිරීම
  •  අනාගත පරම්පරාවට සුවසේ ජිවත්විය හැකි ලෝකයක් බවට පත්කිරීම

අනාගත පරම්පරාවන් සඳහා තිරසාර පොළොවක් බිහිකිරීම මගින් පිරිසිදු හා දීප්තිමත් අනාගතයක් ඇතිවේ යැයි බලාපොරොත්තුවක් අපට ලබා දෙයි. අපට සීමිත සම්පත් ප්රමාණයක් තිබෙන අතර, එම සම්පත් ප්‍රමාණය බොහෝ පිරිසක් විසින් භාවිතා කරනු ලබයි. එමනිසා අපගේ අනාගත පරම්පරාවත් අප අත්විදි එම ජීවනතත්වයන් ම භුක්තිවිඳීමට නම් අපි ඉක්මනින්ම ක්‍රියාමාර්ග ගතයුතු වේ. මක්නිසාද යත් මෙම සීමිත සම්පත් ප්‍රමාණයේ අවසානය වැඩි ඈතක නොවන නිසාවෙනි.  පර්යේෂණයන්ට අනුව ගොඩනැගිලි ජලෙයන් 14%  ක්, අමු අමුද්රව්ය 40%  ක්, බලශක්ති පමාණය 39%  ක් වැයකරයි. එබැවින් හරිත ක්රියාවලිය ගෝලීය උෂ්ණත්වයට කෙලින් ම බලපාන එම අපද්රව්ය අවම කරගත හැකිය.

ඔබේ සෞඛ්යය සඳහා

සෞඛ්ය සම්පන්න ව ජීවත් වීමට අවශ්යද? හරිත ගොඩනැගිළි පරිසරයට පමණක් නොව ඔබගේතිරසාර සැලසුම් සහ තාක්ෂණය වායුගෝලීය හා ජලයේ ගුණාත්මක භාවය සහ ශබ්ද දූෂණය වැඩිදියුණු කිරීම මගින් පදිංචිකරුවකුෙග් සමස්ත ගුණාත්මක භාවය වැඩිදියුණු කරයි. ඔබට මෙම හරිත ගොඩනැගිළි සංකලපය ස්ථාපනය කිරීම සදහා හරිත සේවා වෘත්තිකයින් සහ නිෂ්පාදනවල සහය ඔබට දැන් ලබාගත හැක

I am text block. Click edit button to change this text. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අපගේසේවාවන්

නිවාසසැලසුම්

අප සමග කථාබහකර ඔබගේ අදහස් අප හා හුව මාරු කරගෙන, ඔබේ ජීවන රටාවට ගැලපෙන සහ ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන,  සෞඛ්යට හිතකර සහ නවීන පන්නයේ නිවාස සැලසුමක් නිර්මාණයකර ගැනීමට ඔබට හැකිවේ. නිවසක් සැලසුම් කිරීමේදී වඩාත්ම වැදගත් සැළකිල්ලක් දැක්වීය යුතු කරුන වන්නේ එදිනෙදා කටයුතු සදහා බලශක්තීන් තෝරාගන්නා ආකාරයයි. අපගේ සංකල්පයේ මූලික අරමුණ වන්නේ විකල්ප බලශක්ති ප්‍රරභවයන් භාවිතාකිරීම හා සමස්ත ගොඩනැඟිලි පිරිවැය සහ ස්වභාවික පරිසරයට ඇති බලපෑම් අවම කරලීම සිදුකරනවාත්සේම උසස් තත්වයෙන් හා ප්රමිතියෙන් යුතුනිවසක් ඔබහට ලබාදීමයි.

 ඇස්තමේන්තු
ඔබ අයිතිකරු හෝ කොන්ත්රාත්කරු වුවද, ඔබ ඔබේ නිවාස ඉදිකිරීම සඳහා පැහැදිලි හා නිවැරදි පුරෝකථනයක් තිබිය යුතුය. එබැවින් අප විසින් ලබාදෙනු ලබන ඇස්තමේන්තු ඉතාමත් නිවැරදි වනු ඇත.

උපදේශනසේවා

අප ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන්නේ උසස් තත්වයේ සහ ප්රමිතියෙන් යුතුව ඔබගේ නිවසේ හෝ වෙනත් ඉදිකිරීම් කටයුත්තක ආරම්බයේ සිට අවසානය දක්වා ඉහළ සුදුසුකම් සහ පළපුරුදු සහිත කණ්ඩායමක් මගින් උපදේශන සේවා සැපයීම සහ ව්යාපෘති කළමනාකරණ සේවා සැපයීමයි.

නිවාසණය
නිවාස ණය සඳහා අවශ්ය ඇස්තමේන්තු සකස්කිරීම සඳහා අපි සහාය ලබා දෙන්නෙමු

උපකොන්ත්රාත්කරුවන් සමග සාකච්චා කිරීම
ඔබේ අවශ්යතාවයන් සඳහා සාධාරණ උපකොන්ත්රාත්කරුවකු ලබා ගැනීමට අපි ඔබට සහාය වනු ඇත

ඉදිකිරීමේ
ඔබගේ  සිහින නිවහනේ ඉදිකිරීමේ පටන් ගෘහ නිර්මාණය සහ භූමි අලංකරණය ඇතුළු සියලුම ඉදිකිර්ම් කටයුතුවල වගකීම අපි භාරගනිමු.  තවද අප ඔබට උසස් තත්ත්වයේ සහ සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබාදීමට අප සහතිකවන්නෙමු.

නඩත්තු කටයුතු සේවා

අපගේ කාර්ය භාරයේ ගුණාත්මකභාවය ගැන අපි ආඩම්බර වෙනවා, එමනිසා ඔබ බලාපොරොත්තු ප්‍රමාණය ඉක්මවා යමින් තෘප්තිමත් බාවය ඔබ හට ලබාදීම අපේ අවශ්‍යතාවයයි. එමනිසා අපි ඔබේ නිවසෙහි සුළු  නඩත්තු  කටයුතු වුව ද අප ආයතනය මගින් සිදුකර ගත හැක.

අප ජලය ජලකළමනාකරණ පද්ධතිය
අප ජලය  ජලකළමනාකරණපද්ධතිය යනු අපද්‍රව්‍ය ජලය ප්‍රයෝජනවත් යමක් බවට පරිවර්තනය කරන ක්රියාවලියකි .එමනිසා එවැනි අපජලය ජලකළමනාකරණ පද්ධති ඔබගේ නිවසේ ස්ථාපනය කරගැනීම අප ආයතනය මගින් සිදුකරගත හැක

 

වැසි ජලය එක්රැස් කිරීම
වැසි ජලය එක්රැස් කිරීම යනු අනාගතය සඳහා වැසිජලය ගබඩා කරන පද්ධතියකි. එය ඔබේ ජලබිල සැලකිය යුතුලෙස අඩුකරයි. ඒනිසා අපි ඔබේ නිවසේ වැසිජලය පද්ධතියක් ස්ථාපනය කරගැනීම අප ආයතනය මගින් සිදුකර ගත හැක

 

මෙම සේවාවලින් ඔබට තනි සේවාවක් වුව ද ඔබට ලබාගත හැකිය.